Office Clerk (Trainee/Non-Trainee) /කාර්යාල ලිපිකරු (පුහුණු/නුපුහුණු)

Employer: office clerk

Job type: Full Time

Salary per month: Rs 45,000 – 80,000

Required education: Ordinary Level

Required work experience (years): 0

Application deadline: 2025-03-28

About the Role: Office Clerk

We are recruiting Office Clerks (Trainee/Non-Trainee) for various locations in the Anuradhapura District to fill vacancies in multiple organizations.

Qualifications

  • Age: Between 18 to 50 years.
  • Education: Sitting for G.C.E. O/L is sufficient.
  • Higher positions available for candidates with advanced qualifications.
  • Students sitting for this year’s G.C.E. A/L are also encouraged to apply.

Benefits

  1. Salary: Ranges from LKR 35,000 to LKR 76,000.
  2. EPF/ETF contributions and insurance coverage.
  3. Transport allowances.
  4. Monthly leave as applicable.
  5. Opportunities for employees pursuing educational activities.
  6. Loans and other welfare benefits.

Additional Information

  • Immediate recruitments are being made.
  • Comprehensive training will be provided by the organization.

How to Apply

Contact our recruitment officers:
📞 0761994628

If you cannot call, send a message via WhatsApp to 0761994628.

About the role / sinhala


Office clerk

කාර්යාල ලිපිකරු තනතුරු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකින් බඳවා ගැනීම්(ආයතනක පුරප්පාඩු සියලූම ලිපිකරු තනතුරු සඳහා)

සුදුසුකම්

=========

අවුරුදු 18 ත් 50ට නොවැඩි, සා/පෙළ පෙනී සිටීම ප්‍රමාණවත්. අධ්‍යාපන සුදුසුකම් ඇති අය සඳහා ඉහල තනතුරු අවස්ථාවන්.

(මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන්ට අයදුම් කිරීමේ අවස්ථාව ඇත.)

ප්‍රතිලාභ

==========

1) 35000/= සිට 76000/= අතර වැටුපක්

2) ETF / EPF සමග රක්ෂණාවරණ

3) ප්‍රවාහන දීමනා

4) මසකට සරිලන නිවාඩු

5) අධ්‍යාපන කටයුතු හදාරන අයවලුන් සඳහා එම අධ්‍යාපන කටයුතුවලට අවස්ථාව

6) ණය ලබාදීම් හා තවත් සුබසාධන දීමනා.

ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි. ආයතන මගින් සාර්ථක පුහුණු වීම් ලබා දෙනු ලැබේ

අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.

සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් 0761994628 මෙම අංකය වෙත වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top